『වැඩිහිටියන්ගේ අයිතීන් මූලික කරගත් නව Aged Care Act 2024 පිළිබඳ දැනුවත් වෙමු』のカバーアート

වැඩිහිටියන්ගේ අයිතීන් මූලික කරගත් නව Aged Care Act 2024 පිළිබඳ දැනුවත් වෙමු

වැඩිහිටියන්ගේ අයිතීන් මූලික කරගත් නව Aged Care Act 2024 පිළිබඳ දැනුවත් වෙමු

無料で聴く

ポッドキャストの詳細を見る

このコンテンツについて

ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් රජයේ ප්‍රතිපාදන මත කෙරෙන වැඩිහිටි සත්කාර සේවා, එහෙමත් නැත්නම් aged care සඳහා නව පනතක් 2024 නොවැම්බර් 25 වන දා සම්මත කරගත්තා. Aged Care Act 2024 විදියට හඳුන්වන මේ පනත, බලාත්මක වීම සිදු වෙන්නේ 2025 නොවැම්බර් 25 වන දා. 2025 ජූලි මාසේ තමයි මේ දේ සිදු වෙන්නට කරුණු කාරණා යෙදිලා තිබුණේ. ජූලි මාසේ ඉඳන් නොවැම්බර් වෙනකන් තිබෙන කාලය, සත්කාර සේවා සපයන්නන් හට නව නීතිවලට අනුගත වීමට අවශ්‍ය කාලය සපයන බව තමයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පවසන්නේ. මේ නව පනතෙහි වැදගත්කම, එය බලපාන පාර්ශ්ව සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් උදෙසා පනත හඳුන්වා දෙන නව ක්‍රමවේද පිළිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

වැඩිහිටියන්ගේ අයිතීන් මූලික කරගත් නව Aged Care Act 2024 පිළිබඳ දැනුවත් වෙමුに寄せられたリスナーの声

カスタマーレビュー:以下のタブを選択することで、他のサイトのレビューをご覧になれます。